ප්‍රතිඅපනයන පනත වහා වෙනස් කලයුතුයි – ඇමති පාඨලි චම්පික

Share Button

ප්‍රතිඅපනයනය සදහා ඇති පනත වහා වෙනස් කළ යුතුව ඇතැයි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා කියයි. කොලොන්නාව ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකදි අමාත්‍යවරයා මේ බව පැවසිය. ප්‍රදේශයේ ඉදිකරන ලද පාලම් සහ බෝක්කු කිහිපයක් ජනතා අයිතියට පත්කිරිම සදහා උත්සවය සංවිධානය කර තිබිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...