ආරක්ෂක ලේකම්වරයා මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරික්ෂණයක

Share Button

ආරක්ෂක ලේකම් ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා මඩකලපුව සියෝන් දේවස්ථානයේ අද නිරික්ෂණ චාරිකාවක නිරතවිය. පාස්කු ප්‍රහාරයෙන් පසු දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු සොයා බැලීම එහි ප්‍රධාන අරමුණයි. යුදහමුදාව එම කටයුතු භාරව සිටි. මේ අවස්ථාවට යුදහමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක . නැගෙනහිර පලාත් ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර යන මහත්වරුද සහභාගී වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...