මුස්ලිම් විවාහ සහ දික්කසාද ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීමට යයි

Share Button

මෙරට මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීමේ පනත සංශේධනය කිරීමට යයි. මෙම පනතේ ඇතැම් විධිවිධාන සංශෝධනය විය යුතු යැයි මුස්ලිම් ප්‍රජාවගෙන් මෙන්ම මානව අයිතිවාසිකම් සුරැකිමේ ක්‍රියාකාරීන්ගෙන්ද අදහස් ඉදිරිපත්වී ඇත. ඒ යටතේ විවාහ විය යුතු වයස. ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ විවාහවීමට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාල විධිවිධාන සංශෝධනය කෙරේ. ඒ සම්බන්ධයෙන් නිීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදීමට නියමිතයි. මේ පිළිබඳව ඉදිරිපත්වු ඒකාබද්ධ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබි තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...