පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාව පිළීබඳව ජනාධීපතිතුමා කර ඇති මත විමසීමට අදාළ ශ්‍රේෂ්ඨාධීකරණ විභාගය ඇරඹෙයි.

Share Button

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමේ හැකියාව පිළීබඳව ජනාධිපතිතුමා කර ඇති මත විමසීමට අදාළ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද  (23) ආරම්භ විය.

අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම විභාගය පැවැත්වෙයි. ජනාධිපතිවරයා යොමුකර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධීකරණයට විවිධ පාර්ශවවලින් ලිඛීත දේශන 13 ක් ලැබී ඇතැයි අගවිනිසුරුවරයා නඩු විභාගය ආරම්භයේදී පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...