ශ්රී ලංකා-තුර්කිමෙනිස්ථාන පාපන්දු තරගය අද .
ශ්රී ලංකාව හා තුර්කිමේනිස්ථානය අතර පාපන්දු තරගය කොළඹ රීඩ් මාවත තුරග තරග පිටියේදී අද පැවැත්වේ. ලෝක කුසලානයට සහ ආසියානු කලාපයට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ තරගයක් ලෙස මෙය සැලකේ. මෙම තරගාවලියේ තවත් තරගයකට ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම අගහරුවාදා එක්වෙයි. ඒ උතුරු කොරියාව සමගයි .