ශ්‍රී ලංකා-තුර්කිමෙනිස්ථාන පාපන්දු තරගය අද .

Share Button

ශ්‍රී ලංකාව හා තුර්කිමේනිස්ථානය අතර පාපන්දු තරගය කොළඹ රීඩ් මාවත තුරග තරග පිටියේදී අද පැවැත්වේ. ලෝක කුසලානයට සහ ආසියානු කලාපයට සුදුසුකම් ලැබීමේ දෙවැනි වටයේ තරගයක් ලෙස මෙය සැලකේ. මෙම තරගාවලියේ තවත් තරගයකට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අගහරුවාදා එක්වෙයි. ඒ උතුරු කොරියාව සමගයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...