ටෝගෝ රාජ්‍යයේ ජනාධිපතිවරයා හෙට දිවයිනට

Share Button

ටෝගෝ ජනරජයේ ජනාධිපති ෆොරේ එසෝෂිම්නා මහතා නිල සංචාරයක් සදහා හෙට දිවයිනට පැමිණෙයි. දෙරට අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සංචාරයේ අරමුණයි. 13 වනදා දක්වා රැදී සිටින එරට ජනාධිපතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතය .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...