ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරමින් සමුළු මාලාවක්

Share Button

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පලකරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සමුළු මාලාවක් සංවිධානය කිරිමට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත. හෙට සිට ලබන ඉරිදා තෙක් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී මෙම සමුඑ පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...