ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සදුදා රාත්‍රියේ

Share Button

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ලබන සදුදා රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එතුමාගේ නිල නිවසේදී පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි. ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලකුණ තීරණය කිරීම ඇතුඵ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කරන බව හෙතෙම සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...