පොදු මහජනතාව ඉලක්ක කර ගත් ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ජනපති ධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පෙන්වා දෙයි

Share Button

පොදු මහජනතාව ඉලක්ක කර ගත් ආර්ථික ප්‍රතිපත්තියක් ගොඩනැගීම තම අරමුණ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනපති ධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂාව සැමට සමානත්වයෙන් යුතු ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම බව මහනුවර පැවති ජන රැලියක දී ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...