ජනාධීපතිවර්ණයේදි මැතිවරණ නිති උපරිම අන්දමින් ක්‍රියාත්මක කිරිමට පොලිසියෙන් විධිවිධාන.
ඉදිරි ජනාධීපතිවරණයේ දි මැතිවරණ නිති උපරිම අන්දමින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසය.ි මේ වනවිට ඒ පිළිබඳව සියලු පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාදි තිබේ. මේ දක්වා මැතිවරණ නිති උල්ලංඝණය කිරිම් පිළිබඳ පැමිණිලි 30 ක් වාර්තා වී ඇති අතර ඊට අදාල පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ. .පසුගිය මැතිවරණ හා සැසදිමේදි මෙවර ජනාධිපතිරවණයේදි ප්‍රචණ්ඩ ක්‍රියා හා මැතිවරණ නිති උල්ලංඝණය කිරිම් සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් රටතුළ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. සාමකාමි හා නිතිගරුකව ප්‍රචාරණ කටුයතු සිදුවෙයි. ජනාධිපතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් හැටදහසක් යෙදවිමට නියමිතයි.. ඊට අමතරව ආ්ධුනික නිලධාරින් හාරදහසක් ද අතිරේක රාජකාරී සදහා යෙදවෙනු ඇත.