ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට ගුරු සහායකයන් පනස් දහසක්
ලබන වසර වන විට සියඵම පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනය නගා සිටුවීම උදෙසා ගුරු සහායකයන් 50 දහසක් බදවා ගැනීමට පියවර ගෙන ඇති බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ප්‍රාථමික අධ්‍යාපනය නැංවීමට ගන්නා පියවර සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනයේද කරුණු ඇතුළත්වෙයි. හෝමාගම පැවැති උත්සවයකට එක්වෙමින් ඇමතිවරයා මේ බව පැවසීය.