මැතිවරණ නිති සංශෝධනය කිරිම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය

Share Button

පවතින මැතිවරණ නිති සංශෝධනය කිරිම කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමුවෙයි නව මැතිවරණ නිති සම්බන්ධයෙන් හා දැනට පවතින නිති කාලින අවශ්‍යතා අනුව සංශෝධනය කිරිම සම්බන්ධයෙන් කොමිසම දැනටමත් සියලු පක්ෂ ලේකම්වරුන් දැනුවත් කර තිබෙ ඉදිරියේදි රාජ්‍ය ආයතන ඒ පිළිබඳව දැනුවත් කිරිමට කොමිසම අපේක්ෂා කරයි නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ විමෙන් පසුව කතානායකවරයා හා මහජන නියෝජිතයන් මැතිවරණ නිති සංශෝධනය කිරිම පිළිබඳව දැනුවත් කිරිමට නියමිතයි මැතිවරණ අවස්ථාවලදි දේශපාලන පක්ෂ සිදුකරන ප්‍රචාරක වියදම් සීමා කිරිම හා ඒ සම්බන්ධ නව නිති පැනවිමේ යෝජනාවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු වී ඇතැයි මැතිවරණ කොමිසම කියයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...