ආනෝල්ඩ් ක්ලැසික් ලෝක අයෝමය පුරුෂයා තරගාවලියේ සිව්වන ස්ථානය ශ්‍රී ලංකාවට

Share Button

ආනෝල්ඩ් ක්ලැසික් ලෝක අයෝමය පුරුෂයා තරගාවලියේ සිව්වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ලූෂන් පුෂ්පරාජ් ක්‍රිඩකයා සමත් වෙයි තරයෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ සහයෝගය ලබාදුන් සියඵ දෙනාට ස්තූතිය පල කරන බවයි අපේක්ෂා කල මට්ටමේ ජයග්‍රහණයක් ලබාගත නොහැකි වූවද ලෝකයෙන්ම සිව්වන ස්ථානය දිනා ගැනීමට හැකීවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව ඔහු කියයි ජයග්‍රහණය සදහා තේරීම් මණ්ඩලයේ කැමැත්ත මූලිකම සාධකයයි කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ඇමරිකාවේ පැවති තරගය නැරඹීමට ජනතාවට සීමා පනවා තිබූවද ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ක්‍රිඩා ලෝලීහූ විශාල පිරිසක් තරගය නැරඹිමට එක්ව සිටියහ අන්තර්ජාතික කායවර්ධන සම්මේලනය සංවිධාන කරන මෙම තරගාවලිය 1999 ආරම්භ කර ඇත පෙරවාරි හෝ මාර්තු වල මෙම තරගාවලිය උත්කර්ෂවත්ව පැවැත්වීමට කටයුතු කරයි ලොව උත්කර්ශවත්ව ක්‍රිඩා උළෙලක් ලෙස සැලකෙන මෙම තරගාවලියේ ලූෂන් සහභාගී වූ ඉසව්ව මීට පෙර ඇමරිකාවෙන් පිට ක්‍රිඩකයින් ජය ගෙන ඇත්තේ සිව් වතාවක් පමණයි මෙවර තරගයද ජය ගත්තේ ඇමරිකාවේ මියාමිහී ඇලෙක්ස් ක්රුම්බිනිරෝය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...