ගෝඨාභය රාජපක්ෂ පසුපස සිටින බලවේගය අතිශය භයානක බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා යළි අවධාරණය කරයි

Share Button

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපස සිටින බලවේගය අතිශය භයානක බව වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා යලි අවධාරණය කරයි . මිට පෙර අවස්ථා කිහිපයකදීම වාසුදේව නානායක්කාර මහතා මේ බව අවධාරණය කර තිබෙ.

2005 වසරේදි මහින්ද රාජපක්ෂ මහතා පාලනය භාරගත් පසු ත්‍රස්තවාදය හා පාතාලය අවසන් කර උතුරු පළාතේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ තමා බව හලාවත එලිය සම්මන්ත්‍රණය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය මේ අතර ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පසුගියදා පැවසුවේ දකුණේ හිට්ලර් කෙනෙකු බලයට පත්වුවහොත් රටම විනාශ වන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.