අගමැති කුරුණෑගලින් මහ මැතිවරණයට

Share Button

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නාම යෝජනා අත්සන් තබයි. එළැඹෙන මහ මැතිවරණය සදහා ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදී. ශ්‍රීී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් පොහොට්ටුව ලකුණ යටතේ තරග වදින නාම යෝජනා ලැයිස්තුවල ප්‍රධානීන් ද අද දිනයේ නාම යෝජනා පත්‍ර අත්සන් තබන බව වාර්තා වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *