අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි

Share Button

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ඉතාලියේ ජිවිතක්‍ෂයට පත්වු පුද්ගලයන් සංඛ්‍යාව 9134 ක් දක්වා ඉහළ යයි  ඊයේ දිනයේදී පමණක් මරණ 919 ක් වාර්තා වී තිබේ කොරෝනා වෛරසය ආසාදනය විීමෙන් එක් දිනකදී ජිවිතක්‍ෂයට පත්වු වැඩිම සංඛ්‍යාව එය ලෙස වාර්තා වෙයි  ස්පාඤ්ඤයේ ජිවිතක්‍ෂයට පත්ව ඇති සංඛ්‍යාව 5138 කි  ඊයේ දිනයේදී පමණක් මරණ 773 ක් වාර්තා වී ඇත  අමෙරිකා එක්සත් ජනපදයේ ජිවිතක්‍ෂයට පත්වු සංඛ්‍යාව 1590 කි ඊයේ දිනයේදී මරණ 295 ක් වාර්තා වී ඇත  එරටින් වාර්තා වී ඇති වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව එක්ලක්‍ෂ 2164 කි  වෛරසයට ආසාදනය විමෙන් ලොවපුරා පුද්ගලයින් 27 දහස් 216 ක් ජිවිතක්‍ෂයට පත්ව ඇති අතර වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව පන් ලක්‍ෂ 93 දහස් 966 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...