මෙරටින් කොරෝනා මරණයක් සහ ආසාදිතයින් 115 ක්
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වන විට සම්පුර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. මෙරටින් එක් මරණයක් සහ ආසාදිතයින් 115 ක් වාර්තා වේ. රෝහල්වල ප්‍රතිකාර ලබන වෛරසය ආසාදිත මුඵ සංඛ්‍යාව 106 කි. වෛද්‍ය අධික්ෂණය යටතේ රෝගය බවට සැකපිට පුද්ගලයෝ 199 දෙනෙක් රෝහල්ගතව සිටිති.