බදාදා, ඔක්තෝබර් 4, 2023
ව්‍යාපාරික පුවත්

වරාය රාජකාරී සහ බහඵම් ආනයන අපනයන කටයුතු වලදී ඇදිරි නිති බලපත්‍ර ලබා ගැනීම

Share Button

වරාය රාජකාරී සහ බහඵම් ආනයන අපනයන කටයුතු වලදී ඇදිරි නිති බලපත්‍ර ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා පොලිසිය දුරකථන අංක හදුන්වා දෙයි. 0115 97 8708 සහ 0115 9787 38 එක දුරකථන අංක වේ. ආනයනය සහ අපනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධ වී පොලිසියේ සහයෝගයෙන් උපරිම සේවාවක් ලබා දීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...