කොරෝනා ආසාදිතයන් හදුනා ගැනිීමට පොකුරු පරීක්‍ෂණ.

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වුවන් හදුනා ගැනිීම සදහා පොකුරු පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ප්‍රජාව හමුවට ගොස් එම පරීක්‍ෂණ සිදුකරන බව එම අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...