කොරෝනා බලපෑමට ලක්වූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 3400 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇතැයි රජය කියයි
කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වූ විදෙස් ගත සිසුන් ඇතුඵ ශ්‍රී ලාංකිකයින් 3400 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.
කොරෝනා බලපෑම හමුවේ මෙරටට ගෙන්වා ගත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපලේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියන් වාර්තා වන්නේ ඉතාලියේ සිට පැමිණි කණ්ඩායමෙන් පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.