ජෙෆ්රි වැන්ඩසේට අත්හිට වු තරග තහනමක් සහ දඩ

Share Button

ශ්‍රි ලංකා දගපන්දු ක්‍රිඩක ජෙෆ්රි වැන්ඩර්සේ් හට වසරක අත් හිටවූ තරග තහනමක් පැනවේ. ශ්‍රි ලංකා පිලේ බටහිර කොදෙව් සංචාරයේදි ඔහු විනය විරෝධිව හැසිරිම ඊට හේතුවයි. සියලු ආකාරයේ ක්‍රිකට් තරග සදහා මෙය ක්‍රියාත්මකයි . ඔහුගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් සියයට 20 ක්ද දඩ ලෙස අය කරගෙන ඇත. ඔහුට එරෙහිව පැවැත්වු පරීක්ෂණයෙන් අනතුරුව මෙම දඩුවම ක්‍රියාත්මක කර තිබෙ.්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...