ක්‍රිඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකයට උපුල් තරංග කැදවයි
ක්‍රිඩා සම්බන්ධ වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශණ ඒකකය ප්‍රකාශයක් ලබා ගැනීම සදහා උපුල් තරංග අද කැදවා තිබේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක 2011 වසරේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතාගෙන් එම ඒකකය ඊයේ ප්‍රකාශයක් ලබා ගත්තේය 2011 ලෝක කුෂලාන ක්‍රිකට් තරගාවලියේදී අවසන් මහ තරගය පාවාදුන් බවට සැක මතුවන බවට එවකට හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම විමර්ෂණ සිදු කෙරේ