රට ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

Share Button

රට ගොඩනැගිය හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය පමණක් බව එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වනවිට රට අභියෝග රැසකට මුහුණදී සිටී. මරදාන කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් වික්‍රමසිංහ මහතා සදහන් කළේ රට විශාල විදේශ විනිමය හිගයකට මුහුණ දී සිටින බවයි. අපනයන මාර්ග ඇණහිට තිබේ. ජාත්‍යන්තරයේ සහාය ලබා ගනිමින් ආර්ථිකය නංවාලිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂයට හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *