මෙවර ජාතික මලල ක්රිඩා ශුරතාලිය දෙසැම්බර් 5-6 සුගතදාස ක්රිඩාංගනයේදී
ජාතික මලල ක්රිඩා ශුරතාලිය දෙසැම්බර් 5 සහ 6 දිනවලදී කොළඹ සුගතදාස ක්රිඩාංගනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. මලල ක්රිඩා තේරීම් තරග ඔක්තෝබර් 23 24 සහ 25 යන දිනවලදී සුගතදාස ක්රිඩාංගනයේදී පැවැත්වේ. තේර්ීම් තරග ඉසව්වල හොදම ක්රිඩකයන් 8 දෙනා පමණක් ජාතික මලල ක්රිඩා ශුරතාවලිය සදහා තෝරා ගන්නා බව ශ්රී ලංකා මලල ක්රිඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්රනාන්දු මහතා පැවසීය. ලබන වසරේ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික මලල ක්රිඩා තරගාවලි වෙනුවෙන් ක්රිඩකයන් තෝරා ගැනීම ජාතික මලල ක්රිඩා ශූරතාවලියේදී සිදුකෙරේ