මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Share Button

2020 මහ මැතිවරණයට අදාල සියඵ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මැතිවරණ ප්‍රචාරන කටයුතු හෙට දිනය දක්වා දීර්ඝ කරන ලෙසට ඉල්ලීම් ලැබී තිබුණද එම කාලය දීර්ඝ කළ නොහැකි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වන නිහඩ කාලයේදී සියඵ දේශපාලන පක්ෂ අපේක්ෂකයින් නිති විරෝධී ක්‍රියාවන්හී නිරත නොවී සාධාරණ ඡන්ද විමසීමක් සදහා සහයෝගය ලබාදිය යුතු බවද දේශප්‍රිය මහතා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...