ලෙබනනය යළි ගොඩනැගීම සදහා ආධාර එකතු කිරීමේ සමුඵව අදයි

Share Button

ලෙබනනයේ බීරුට් නගරයේ සිදුවු පිපිරීමෙන් පසු යළි එරට ගොඩනැගීම සදහා ආධාර එකතු කිරීමේ ජාත්‍යන්තර සමුඵව අද පැවැත්වේ ඒ සදහා රටවල් කිහිපයකම නායකයෝ එක්වෙති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද දුරකථනය ඔස්සේ ඊට එක්වන බව සදහන් කර තිබේ මෙය එක්සත් ජාතින්ගේ සංවිධානය සහ ප්‍රංශ රජය සංවිධාන කරයිඩ්€ඤු ඇමෝනියා නයිට්‍රේට් ටොන් දෙදහසක් පුපුරා ගොස් තිබේ ඉන් සිදුවු අලාභය ඩොලර් බිලියන 15 ක් බව ඇස්තමේන්තු කර ඇතසිද්ධියෙන් ලක්‍ෂ 3 කට නිවාස අහිමි වී තිබේ පන්දහසක් තුවාල ලැබු අතර 158 ක් මිය ගියහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...