පාර්ලිම්න්තුවේ කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයෝ පත් කෙරෙති

Share Button

පාර්ලිම්න්තුවේ කෝප් සහ කෝපා කමිටුවලට සාමාජිකයෝ පත් කෙරෙති. ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් ලෙස මහින්ද අමරවීර . මහින්දානන්ද අලුත්ගමගේ . රෝහිත අබේගුණවර්ධන . සුසිල් ප්‍රේමජයන්ත . දිලුම් අමුණුකම . ඉන්දික අනුරුද්ධ ආචාර්ය සරත් වීරසේකර . ඩී වී චානක . ආචාර්ය නාලක ගොඩහේවා . අජිත් නිවාඩ් කබ්රාල් . රවුෆ් හකීම් . අනුර දිසානායක . පාඨලී චම්පික රණවක . ජගත් පුෂ්පකුමාර . ඉරාන් වික්‍රමරත්න . රංජන් රාමනායක . නලින් බණ්ඩාර . එස් එම් මරික්කාර් . ප්‍රේමනාත් සී දොලවත්ත . එස් රාජපුත්තිරන් සහ මහාචාර්ය චරිත හේරත් ඇතුලත් වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...