ජපානය තවදුරටත් සංචාරක සීමා ලිහිල් කරයි

Share Button

සිංගප්පුරුවේ සිට පැමිණෙන සංචාරකයන් සදහා ජපානය පිවිසුම් සීමා අද සිට ලිහිල් කරයි. කෙටි කාලින සංචාර සදහා පැමිණෙන ව්‍යාපාරිකයින්ට මෙය බල පැවැත්වේ. ජපානය මීට පෙර තායිවානය ඇතුඵ රටවල් 06 කට අදාලව විදෙස් වෘත්තිකයින් වැනි දිගුකාලීන පදිංචිකරුවන් සදහා පිවිසුම් සීමා ලිහිල් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...