තමා ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකිරීමට එවක අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනවලට උපදෙස් දුන් බව මෛත්‍රිපාල සිරිසේන කියයි

Share Button

තමා ජනාධිපතිවරයාව සිටියදී ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොකිරීමට එවක අගමැති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය ආයතනවලට උපදෙස් දුන් බව මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා කියයි. පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ පසුගිය යහපාලන සමයේදී අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේන්තුව පරීක්ෂණ මෙහෙයවූයේ පක්ෂග්‍රාහිව බවයි.විවිධ දේශපාලන බලපෑම් මත බව රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාව පරිදි අපරාධ පරීක්ෂණ දෙපාාර්තමේ්න්තුව එම කාලයේදි පරීක්ෂණ මෙහෙයවූ බව මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රිවරයා ඊයේ සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *