මුහුණපොත යොදාගනිමින් එල්ටීටීඊ ත්රස්තවාදිීන් පිළිබඳව ප්‍රචාරය කළ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට
මුහුණපොත හරහා එල්ටීටීඊ ත්‍රස්තවාදය පිළිබඳව ප්‍රචාරයක් සිදුකළ පුද්ගලයන් 4 දෙනෙකු එරාවුර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.පොලිසිය විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදින් සැමරීම තහනම් කරමින් අධීකරණ නියෝගයක් ලබාගෙන ඇතැයිද හෙතෙම කියයි