යුරෝපා කොටස් වෙළඳපොළ දරුණූ බිද වැටීමක්

Share Button

යුරෝපා කොටස් වෙළෙඳපොළ ඊයේ දිනයේදී දරුණූ බිද වැටීමක් පෙන්නුම් කළේය. නව කොරෝනා වෛරසයේ ප්‍රබේදයක් ව්‍යප්ත වීම ඊට හේතුවයි. බ්‍රිතාන්‍ය ඇතුළු රටවල ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් ඊයේ දිනයේදී කොටස්වෙඳපොළ ගනුදෙනුවලින් පවා ඉවත්ව ඇති ආකාරය දක්නට ලැබිණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...