නවීන පහසුකම් සහිතව අම්පාරේ ඉදිකළ කොරෝනා විශේෂිත රෝහල අද ජනතා අයිතියට.

Share Button

නවීන පහසුකම් සහිතව නැගෙනහිර පළාතේ ඉදිකළ කොවිඩ් විශේෂිත රෝහල ජනතා අයිතයට පත්කිරීම අද පෙරවරුවේ සිදු කෙරේ.අම්පාර ප්‍රදේශයේ එය ඉදිකර තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයායි. රෝහල ඉදිකිරීම සදහා වැයකර ඇති මුදල රුපියල් හත්කෝටි විසි ලක්ෂයකි. එකවර රෝගීන් 300 දෙනෙකුට ප්‍රතිකාර ලබාදීමේ පහසුකම් රෝහල සතුය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *