කාති අධිකරණයේ පාලනය අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ බව ජනාධිපති නීතිඥ ආචාර්ය යු ආර් ද සිල්වා මහතා කියයි

Share Button

කාති අධිකරණවල පාලනය සිදු වන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව යටතේ බව ජනාධිපති නීතිඥ ආචාර්ය යු ආර් ද සිල්වා මහතා පවසයි. මුස්ලිම් නීතියට අනුව නීතිමය තත්ත්වයන් සනාථ කර ගැනීමට කාති අධිකරණ තිබිය යුතු යැයි ඔහු පෙන්වා දෙයි. කාති අධිකරණ වෙනුවට මුස්ලිම් කාන්තාවන්ට දිසා අධිකරණවලට යාමටත් ඉදිරියේ දී අවකාශ සලසා දෙන බව ඔහු කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...