ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා රජයෙන් ණය පහසුකම්

Share Button

ධීවර කර්මාන්තය නගා සිටුවීම සදහා රජයෙන් ණය පහසුකම් ලබාදීම ඇරඹේ. ඉස්සන් වගාව,ධීවර බෝට්ටු මිලදී ගැනීම සහ ධීවර නිෂ්පාදන ප්‍රවාහනය ආදියට මේ යටතේ ණය පහසුකම් සැපයේ. සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල යටතේ මෙය ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...