කොරානා වෛරසය ආසාදිත සිරුරු භූමිදානය ඇරඹෙයි

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය අයගේ සිරුරු භූමිදාන කිරීම ඇරඹෙයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ගම්මානයේ මළ සිරුරු දෙකක් අද භූමිදාන කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ජනතාවට කරුණු පහදාදීමෙන් පසුව විරෝධතාවයකින් තොරව එම කටයුතු සිදුකෙරුණු බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...