බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

උත්සව සමයේ රිය අනතුරු . වලක්වා ගැනිම කෙරෙහි අවධානය යොමු කරන්නැයි ජනතාවට අවවාද

Share Button

උත්සව සමයේ රිය අනතුරු වලක්වාගැනිම කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කිරිමේ අවශ්‍යතාව ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක අධ්‍යක්ෂ එල්.ඩබ්ලිව්.තිලකරත්න මහතා පෙන්වා දෙයි. එම සමයේ රථවාහන වැඩි සංඛ්‍යාවක් මාර්ගවල ධාවනය කිරිම ඊට හේතුවයි. පදිකයන් ද තම ආරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවිම අනතුරු ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බව හෙලි වී තිබේ.ඊට අමතරව අධික වේගය හා බීමත්ව රිය පැදවිම අනතුරුවලට මග හෙලි කරන බව ජාතික ගුවන්විදුලියේ සුභාරති වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් තිලකරත්න මහතා පැවසිය . රිය අනතුරු හේතුවෙන් දෛනිකව මිය යන සංඛ්‍යාව 08 ත් 10 ත් අතර මට්ටමේ පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...