දුෂ්කර අබලන් මාර්ග 17 ක් සංවර්ධනයට

Share Button

ගාල්ල බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පළාත් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුෂ්කර සහ අබලන් මාර්ග 17 ක් සංවර්ධනය කෙරේ. කොස්ගොඩ, වතුගෙදර, අහුංගල්ල සහ බලපිටිය යන ගම්මානවල පිහිටි මෙම මාර්ග සංවර්ධනය සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *