මෙක්සිකෝවේ දුම්රියක් මතට අධිවේගී මාර්ගයක් කඩා වැටිමෙන් 15 ක් මිය යති

Share Button

මෙක්සිකෝ නගරයේ ගමන් කරමින් තිබු දුම්රියක් මතට අධිවේගී මාර්ගයක් කඩා වැටිමෙන් 15 දෙනෙක් මිය යති.තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත. දුම්රිය මැදිරි කිහිපයක් ඉවතට පැන තිබෙඩ්. තුවාල ලැබු අය බේරාගැනිමට ගිනි නිවන භටයන් ඇතුලු සහන සේවකයෝ ක්‍රියාත්මකව සිටිති. එරට ඔලිවෝස් දුම්රිය ස්ථානය ආසන්නයේ මෙම අනතුර සිදු වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...