69 වන විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවෙ ඇන්ඩ්‍රියා මෙසා ට

Share Button

69 වන විශ්ව රූ රැජින තරගාවලියේ විශ්ව රූ රැජින ලෙස කිරුළ දිනා ගැනීමට මෙක්සිකෝවෙ ඇන්ඩ්‍රියා මෙසා ඊයේ රාත්‍රියේ සමත් වූවාය.

මෘදුකාංග ඉංජිනේරුවරියක් සහ නිරූපිකාවක් වන ඇය විශ්ව රූ රැජින කිරුළ දිනූ තෙවැනි මෙක්සිකානු ජාතික කාන්තාවයි. මෙම තරගාවලියට ලොවපුරා රූමතියෝ 73 දෙනෙක් සහභාගී වූහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *