අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළුවන්න

Share Button

වයස අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්‍රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළුවන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නා ලෙස කොවිඩ්- 19 පැතිරීම වැලැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...