අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළුවන්න
වයස අවුරුදු 55 ට වැඩි කවරෙකුට හෝ ශ්වසන අපහසුතා වැනි කොවිඩ් ආශ්රිත රෝග ලක්ෂණ ඇත්නම් නොපමාව රෝහලකට ඇතුළුවන ලෙස හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්නා ලෙස කොවිඩ්- 19 පැතිරීම වැලැක්වීමෙ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.