ඊයේ කොරෝනා ආසාදිතයන් 2361 ක්

Share Button

දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොරෝනා පොකුරුවලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්‍ෂ 26 දහස් 74 දක්වා ඉහළ යයි. ඊයේ ආසාදිතයෝ 2361 දෙනෙක් හදුනාගනු ලැබුහ.

පසුගිය බදාදා සිදුවු කොරෝනා මරණ 51 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. ඉන් 31 දෙනෙක් පිරිමි පුද්ගලයෝ් වන අතර සෙසු විසිදෙනා කාන්තාවෝ වෙති. වයස අවුරුදු 30 ත් 59 ත් අතර 14 දෙනෙකු හා වයස අවුරුදු 60 ට වැඩි 37 දෙනෙකු එම පිරිසට අයත් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *