සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබු වහාම පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසෙයි

Share Button

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබු වහාම පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසෙයි. වෛද්‍ය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඒ පිළිබඳව විමසා බලමින් සිටී.

දරුවන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු වන අයුරින් පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගනු ඇතැයි අමාත්‍යංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...