සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබු වහාම පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසෙයි
සෞඛ්‍ය අංශවල අනුමැතිය ලැබු වහාම පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසෙයි. වෛද්‍ය විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් ඒ පිළිබඳව විමසා බලමින් සිටී.
දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන අයුරින් පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණය ඉදිරියේදී ගනු ඇතැයි අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.