තවත් දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට

Share Button

තවත් දුම්රිය කිහිපයක් අද සිට ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. සංචරණ සීමා උල්ලංගනය නොවන පරිදි ප්‍රධාන මාර්ගයේ සහ මුහුදුබඩ මාර්ගයේ මෙම දුම්රිය ධාවනය කෙරේ. වේයන්ගොඩ සහ කොළඹ කොටුව අතර සීග්‍රගාමි දුම්රියක් ද ධාවනයට එක්කර ඇත. අලුත්ගම සහ කොළඹ කොටුව අතර ද අමතර දුම්රියක් යොදවා තිබේ. නව ගමන්වාර ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ නිල ෆේස්බුක් පිටුවේ දැක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...