සෞඛ්‍ය වැඩ වර්ජනය අවසන්

Share Button

සෞඛ්‍ය සේවයේ පරිපුරක හා අතුරුවෛද්‍ය සේවා වෘත්තීන් 14 ක් ආරම්භ කර තිබු වැඩවර්ජනය අවසන් කෙරේ. අද පස්වරුවේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග පැවැති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන ඇත. නිසි උසස්වීම් ක්‍රමවේදයක් ලබාදීම. වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 14 ක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණි. මේ නිසා ඉකුත් දිනවල රෝගීහු දැඩි ලෙස පීඩාවට පත්වී සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...