බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 40 ක්

Share Button

ඊයේ කොවිඩ් ආසාදිත මරණ 40 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ 12 ක්ද අවුරුදු 60 ට සහ ඊට වැඩි පුද්ගල මරණ 28 ක්ද ඒ අතර වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...