කොරෝනා මරණ 94 ක් ඊයේ වාර්තා විය

Share Button

දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරුවලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ 12 දහස් 834 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 2669 දෙනෙක් හදුනාගනු ලැබුහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය බදාදා තහවුරු කළ කොරෝනා මරණ 94 ක් ඊයේ වාර්තා විය. වයස අවුරුදු 60 හා ඊට වැඩි 73 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 30 ත් 59 ත් අතර මරණ සංඛ්‍යාව 19 කි. අවුරුදු 30 ට අඩු මරණ දෙකක් වාර්තාවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...