විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සේවා ලාභින්ගේ පැමිනීම තාවකාලිකව අත්හිටුවයි

Share Button

පවතින කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා ලාභින්ගේ පැමිනීම තාවකාලිකව අත්හිටුවා තිබේ. අද සිට නැවත දැනුම් දෙනතුරු එම තිරණය ක්‍රියාත්මකයි.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙතින් ලබාගත යුතු සේවාවක් ඇත්නම් ක්ෂණික දුරකථන අංක 1970 ඇමතිමෙන් එය ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...