නිරෝධායන ඇදිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කෙරේ

Share Button

නිරෝධායන ඇදිරි නීතිය ලබන 13 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කර ඇතැයි රජය පවසයි. අද රැස්වු කොවිඩ් කාර්යය සාධන බලකායේදී එම තීරණය ගෙන තිබෙ. එම නිරෝධායන ඇදිරි නීතිය ලබන සදුදා අලුයම 4.00 ට අවසන් වීමට නියමිතව තිබිණී.

පවතින කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙ අරමුණින් රජය මෙම පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *