සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායකට ජනපති සමාව දෙන්නැයි ඉල්ලිමක්

Share Button

දැනට සිරදඩුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමගෙන් ඉල්ලිමක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය.
මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග මහත්මිය ද ජනාධිපතිතුමාට ලිපියක් යොමු කරමින් රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන ලෙස ඉල්ලිමක් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...