ජී.එල්. පිරිස් මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය අතර හමුවක්

Share Button

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජායිශංකර් මහතා අතර හමුවක් ඊයේ නිව්යෝර්ක් නුවර දි සිදුවිය. කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරිමට ශ්‍රි ලංකාව ගෙන ඇති පියවර එහිදි පැහැදිලි කෙරිණි. එමෙන්ම දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් කර ගැනිමට අදාලවද සාකච්ඡා සිදු කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...